නෙළුම නුඹ,,
පියකරුය වත කමල..
පිරිසිදුය පෙති අතර..
ගුම් නගන බඹර කැල..
පින්සාර සිත් පතන..
මඩ ගොහොර..
මැද පිපුනු.
සොදුරු සුදු නෙළුම නුඹ..,
ඒ ගොහොරුවෙන් මිදී.
දියතලය සුවද කර.,
කෙලෙස පිපුනෙහිද නුඹ ,
මේ තරම් පිවිතුරුව.,,,,
🖊️..නිශානි..
🌺🌺
ReplyDelete🌼🌼
ReplyDeleteලස්සනයි අක්කේ ❤️✍️
ReplyDelete😍😍😍
Delete😍😍😍
ReplyDeleteඔබගේ බ්ලොගය සඳහා අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොළමේ ඉඩක් වෙන් කොට ඇත! එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්‍රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්‍රචාරයක් ලබා දෙන්න!
ReplyDeleteඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොළමවෙතට මාරු කලෙමු. එම කොළම වෙන්කොට ඇත්තේ දුණන් මැවුම් සඳහාය. නොවැම්බරයට පෙර ඔබ බ්ලොගය පටන් ගත් වගක් පෙනී නොයයි! ඔබ වැනි අලුතින් බ්ලොග් ලියන අය සඳහා විශෙෂ අවධානය ලැබීම සඳහා මෙම කොළම සකස් කොට ඇත. එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්‍රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්‍රචාරයක් ලබා දෙන්න!
ReplyDeleteහිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
ReplyDeleteඑසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!
අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!