...වීදීයේ තනිවූ...

 


නෙත ගැටුනි දිනයක., 

වැහැරුණු කඩමලු අතරින්., 

අව්‍යාජ සිනහවක්., 

නැත ඔවුන් සන්තක ,

හිසට සෙවණක් , 

කුසට අහරක් , 

ඔවුන්ගේ නොවූ.........

       ඔවුනටම අත්වූ...........

මේ බියකරු යතාර්තය , 

කාගේ වරදක්දැයි 

              නොදනී.....  

එහෙත්, 

වේදනාවේ කදුළු අතරින්

සිනාසෙයි.    

ඒ ළපටි කිරිදත් .... 


                                             🖊️..නිශානි..

Comments

Post a Comment

Popular posts from this blog

නෙළුම නුඹ,,

ජීවිතයේ නිමේශය 🌿